හිමිදිරි උදෑසන
- 2019-04-30 12:28:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුකුළා හඬලමින් උදාවන හිමිදිරියේ හමන සුළඟ ගතට සිසිලක් ගෙන දෙයි. එම සුළඟට මුසු වි එන මිහිරි බටනළා වාදනයක හඬ මාගේ සිත ප්‍රබෝධවත් කරයි. උදෑසන විකසිත වන පුෂ්පයන් වෙත ඇදෙන සමනල්ලු විවිධ රටා මවති.
එස් .එච්. එල්. ශාවින්දි
5 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය,
වැල්ලවාය.
Reply To:
Name - Reply Comment
0 Comments