හිමිදිරි උදෑසන
- 2019-06-04 16:02:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිමිදිරි උදෑසන අපගේ ගතත් සිතත් ප්‍රබෝධවත් කරයි. හිරැ පායන්නේ ලොවට තවත් උදෑසනක් උදා කරමිනි. ගම පුරා පිපී තිබෙන මල්වලින් සුවඳ හමයි. ළමයින් උදෑසන නැගිට පාසල් යනවිට පරිසරය අලංකාර වෙයි. වාහනවල හඬ නිසා මුළු ගමම අවදි වෙයි.
එම්.සුධීර සහන්
5 වැනි ශ්‍රේණිය,
ර/ඇඹි/තඹගමුව නව විද්‍යාලය,
පල්ලෙබැද්ද.
Reply To:
Name - Reply Comment
0 Comments