හිමිදිරි උදෑසන
- 2019-07-30 10:05:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරු කුමරා කන්ද උඩින් කෙමෙන් එබී බලයි. පුෂ්ප විකසිත වීමෙන් හ මන සුවඳ මදනල සමග එක් වී දසත පැතිර යාමෙන් පරිසරය සුවඳවත් වේ. ගොවියෝ රටට බත සැපයීම පිණිස උදලු කර තබා කෙත්වලට යති. පාසල් යන ළමුන් පෙනෙන්නේ කොක් රුලය. විහඟුන් කැදලිවලින් නික්ම ගොස් ආකාසේ විවිධ රටා මවමින් පියාඹයි.
පවනි ලක්ෂිකා
5 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය.
නිල්දණ්ඩාහින්න.
Reply To:
Name - Reply Comment
0 Comments