2060 දි ලෝකය
- 2019-06-11 16:16:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 2060 දී ලෝකය කෙසේ පවතී දැයි මගේ පුංචි සිතට සිතාගත නොහැකි වුවත් මා 2060 ලෝකය කෙසේදැයි මට සිතෙන විදිහට ලියමි. 2060 ලෝකය සියලු දේවල් පරිගණක, ස්මාර්ට් දුරකථන මත තීරණය වේ යැයි දැන් පවතින තත්ත්වය අනුව කිව හැකිය. අලියා, මුවා, කොටියා, වලසා ආදි වන සතුන් තියා ඔවුන් ජීවත්වන කැලෑවන් 2060 ලෝකයේ දක්නට ලැබේ දැයි කිව නොහැකිය.
වසර 2060 ලොව වෙසෙන මිනිසුන් එක් පුටුවකට වී හිඳ රෑපවාහිනි ආදියෙහි ඇලී ගැලී තමන්ගේ එදිනෙදා කටයුතුවත් තමන් නොකරගෙන රොබෝවරැන් ලවා කරගනී යැයි මට සිතේ. එමනිසා විවිධ බෝ නොවන රෝගවලට ඉතා දරැණු ලෙස මුහුණ දීමට මිනිසුන්ට සිදුවනු ඇත.
ආර්.එල්.අමන්ත චාමර රණසිංහ
8 වැනි ශ්‍රේණිය,
ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
කුරැවිට.
Reply To:
Name - Reply Comment
0 Comments