පරිසරය සුරකිමු
- 2025-09-15 13:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනිසුන්ට මෙන් ම සතුන්ට ද ජීවත්වීමට පිරිසුදු වාතය, ආහාර වැනි දේ ලබාදෙන ගස්වැල් අපි රැක ගනිමු. අපි ගංගා, ඇළ දොළ වැනි සුන්දර ස්ථානවලට පොලිතීන්, ප්ලාස්ටික් වැනි අහිතකර දේ නොදමා පරිසරය ආරක්ෂා කරමු. සොබාදහම් මාතාවගේ විශිෂ්ට නිර්මාණ අපි රැක ගනිමු. අපගේ පරිසරයේ වෙසෙන සතුන් අපි දිවි හිමියෙන් ආරක්ෂා කර ගනිමු.
සිහෙළි මෙතුනිමා,
5 වැනි ශ්‍රේණිය,
බප/හෝ/සිරිපියරතන කනිෂ්ඨ විද්‍යාලය,
පාදුක්ක.
Reply To:
Name - Reply Comment
0 Comments