පුංචි මගේ දෙබස

2024 අප්‍රේල් මස 23 ප.ව. 11:39 - {{hitsCtrl.values.hits}}  

ළමයා - සුබ උදෑසනක් අඹ ගස
අඹගස- සුබ උදෑසනක් පුංචි බබෝ
ළමයා- මම ඔයාගෙන් අඹ ගෙඩියක් කඩා ගන්නද?
අඹගස- හා.  හා ඔයාට ඇති තරම් කඩා ගන්න බබෝ
ළමයා- මම ඊයෙත් ටිකක් කඩා ගත්තා
අඹගස - අදත් ඕනෑ තරම් කඩා ගන්න
ළමයා- මම ඒවා මගේ යාළුවන්ටත් දුන්නා
අඹගස- ඒක හොඳයි. බෙදා හදාගෙන කෑම කන එක හොඳ පුරැද්දක්

අධීසා සත්සරණි
2 ශ්‍රේණිය,
බප/හො/රේරැකාන සමරනායකපුර කනිෂ්ඨ විද්‍යාලය,
රේරැකාන, බණ්ඩාරගම.

දින පොත