උසස් පෙළ විෂයයන් තෝරා ගන්නේ කෙසේද?
- 2016-12-30 15:41:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාග අවසාන විය. විභාගයට පෙනී සිටි බොහෝ දෙනාගේ අපේක්ෂාව වන්නේ උසස් පෙළ පන්තියට ඇතුළත් වීමයි. ඒ සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබිය යුතුය. එසේ වුවත් දැනට ශ්‍රී ලංකාවේ පවත්නා අධ්‍යාපන ව්‍යාපාරය විසින් සිසුන් මේ වන විට උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමට යොමු කරමින් සිටී. තමන් කුමන විෂයයන් තෝරා ගන්නේද යන්න නිගමනය කළ යුත්තේ ඒ සඳහා වූ විධිමත් තොරතුරැ පදනම් කර ගෙනය. ඒ සඳහා යොදා ගත හැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016.04.26 දිනැතිව නිකුත් කර ඇති 2016/13 දරණ අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන හා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ විෂය සංයෝජන නම් වූ චක්‍ර ලේඛයට අනුවය. උසස් පෙළ පන්තියට ඇතුලු වීමට හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් මෙම චක්‍ර ලේඛයේ දක්වා ඇති උපදෙස් හා මග පෙන්වීම් පිළිබඳව දැන ගෙන තම විෂයයන් තෝරා ගැනීම කළ යුතුය.
සම්පුර්ණ විස්තර සඳහා 2017 -01-10 වැනිදා විජය ළමා පුවත්පත කියවන්න...
Reply To:
Name - Reply Comment
0 Comments