Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්‍ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ. ළමයින්ගේ දන්තාලේප විශේෂයෙන් සකසා ඇත්තේ ළමයින්ගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා වලට අනුකූලව වන අතර ක්ලෝගාඩ් චූටි යනු ළමුන්ගේ සියුම්, සංවේදී දත් වලට ගැලපෙන ජෙල් සංයෝගයක්  ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති දන්තාලේපයකි.

 

 

 

 

 

හරහට

  1. මුඛයේ ප්‍රධාන කොටසක්වන දත් පිරිසිදු කිරීම සඳහා, අප________භාවිත කරයි

 

  1. දිනකට________අනිවාර්යෙන්ම දත් මැදීම හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා උපකාරීවේ

 

  1. පුංචි ඔයාලගේ දත් පිරිසිදුකරමින්, ආරක්ෂා කරගැනීම සඳහා ක්ලෝගාර්ඩ් විසින් හඳුන්වාදීඇති දන්තාලේපය වන්නේ ක්ලෝගාර්ඩ්________ය.

 

  1. අවුරුදු තුනත් හයත් අතර දරුවන්ට________ඇටයක් තරම් දන්තාලේප ප්‍රමාණයකින් දත් මැදීම සුදුසුය

 

පහලට

 

  1. ________දත් පිරිසිදුකිරීම සඳහා යොදාගනී

 

  1. ක්ලෝගාඩ් චූටි, සෑම ළමයෙක්ම කැමති ආකාරයේ සීනි රහිත පලතුරු රස ආකාර දෙකකින් පැමිණේ. ඒවානම්________මැන්ගෝ සහ ක්‍රේසිස්ටෝබරි රසයි
  1. බොහෝ දන්තවෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට, මාස________ට වරක්වත් පුංචි ඔබේ දත් බුරුසුව මාරුකිරීම සිදුකළ යුතුයි. තවද, ඔබේ දත් බුරුසුවේ කෙඳි ගෙවී ඇත්නම් අලුත් බුරුසුවකට මාරුවෙන්න.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.