Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහියංගනය ඔරුබැඳිවැව මාධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරනු ලැබු ප‍්‍රතිරූ 2017 මාධ්‍ය උළෙල විද්‍යාලයේ දී රිදීමාලියද්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.සී.ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණි. විදුහල්පති ගාමිණි අමරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය භාර මනෝජ් හේවගේ, ධම්මිකා ප‍්‍රියදර්ශනී, චන්ද්‍රිකා කුමාරි  රත්නායක යන ගුරු මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් උළෙල සංවිධානය කෙරිණි.

ප‍්‍රතිරූ මාධ්‍ය උළෙල ඔරුබැඳිවැව විද්‍යාලයිය සිසු දරුදැරියන්ටඅමතක නොවන අත් දැකීමක් වන්නේ ඊට සමගාමිව සජීවී රූපවාහිනී විකාශනයක් පැවැත්වීය. පැය දෙකක කාලයක් පුරා සිසු සිසුවියන් විසින් රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ඉදිරිපත් කරනු ලැබිය. වැඩසටහන් නිෂ්පාදනය, ඉදිරිපත්කිරීම මෙන්ම කැමරාකරණය, ශ‍්‍රව්‍යහාදෘශ්‍ය සංකලනය සජීවිසංස්කරණය වැනි කාර්යයන් ද සිසු සිසුවියන් විසින්ම සිදුකිරීමයි.

මහියංගන සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ ඩි.එම්.එස්. කුලතිලක, බිඳුනුවැව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඊ.එම්. ආරියපාල, සම්මානනීය ලේඛක නිශ්ශංක විජේමාන්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගීවූහ.

(ඔරුබැදිවැව මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය)

[caption id="attachment_17770" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17766" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17765" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17797" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17800" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17801" align="alignleft" width="750"]????????????????????????????????????[/caption] [caption id="attachment_17804" align="alignleft" width="750"]????????????????????????????????????[/caption]

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.