කොරෝනා නැති එක ම මහද්වීපය ඇන්ටාක්ටිකාවයි
- 2020-03-19 15:41:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක් නොවූ එකම මහද්වීපය ඇන්ටාක්ටිකාව බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. ගැණිය නොහැකි තරම් පෙන්ගුයින් පක්ෂීන් වාසය කරන එම මහද්වීපයේ ද මේ වනවිට අන්තර්ජාතික පර්යේෂකයෝ පර්යේෂණ පවත්වමින් සිටිති.
මෙතෙක් කාලයක් කිසිදු වසංගතයක සලකුණක් හමු වී නැතැයි වාර්තා වේ. එහි සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පවා දකුණු පෙදෙසෙහි පර්යේෂණ කිරීමට පෙර දින 14ක කාලයක් නිරෝධායනයට යොමුවිය යුතුව ඇත. ඇන්ටාක්ටිකාව පුරා මුළු වසර පුරා ම පර්යේෂකයෝ 1,000ක් රැඳී සිටිති. හදිසි අනතුරු අංශයක් සහිත සමීප ම රෝහල පිහිටා ඇත්තේ චිලී දේශයෙන් සැතපුම් දසදහස් ගණනක් ඈතිනි.
https://www.bbc.com/news/live/
Reply To:
Name - Reply Comment
0 Comments