කොළඹ ආනන්ද විද්‍යාලයීය පෝතක බාලදක්ෂයන්ට රන්තරු
- 2019-08-26 05:07:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ආනන්ද විද්‍යාලයීය පෝතක බාලදක්ෂයන්ට රන්තරුව පැළඳවීමේ උත්සවය මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධාන්තවයෙන් විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඉකුත් ද පැවැත්විණි. එහිදි පෝතක බාලදක්ෂයන් 90 දෙනකුට රන්තරුව පැළඳවීම සිදුවිය. ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කීර්තිරත්න, ප්‍රාථමික අංශයේ ප‍්‍රධානාචාර්ය ආර්.එම්.සී. රන්දෙණි, බාලදක්ෂ මූලස්ථානයේ සහකාර ප්‍රාධාන කොමසාරිස් (පෝතක* වත්සලා විජේවික‍්‍රම, සහකාර දිසා කොමසාරිස් (පෝතක) ඉවෝන් චාර්ල්ස් යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්වූහ.
විද්‍යාලයේ පෝතක බාලදක්ෂ රැහේ භාර ආකේලාවරුන් වන සඳමාලී ධනසේකර, එම්.ජී. නන්දනී, ඩබ්ලිව්.එම්. ස්වර්ණා මල්ලිකා, ගිම්හානි ඒකනායක සහ කුමාරි තේනබදු මහත්මීහුද එම උත්සවයට එක්ව සිටියහ. ඡායාරූප- ඉෂාන් සංජීව
Reply To:
Name - Reply Comment
0 Comments