පඬුවස්නුවර මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණික පීඨය විවෘත කරයි
- 2017-03-22 12:54:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක ප්‍රාථමික පාසල් හා ද්විතියික පාසල් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කුලි/පඬුවස්නුවර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද තාක්ෂණික පීඨය පසුගියදා විවෘත කළේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයේ පැවැති උත්සවයේදී රුපියල් ලක්ෂ 40 ක් වටිනා තාක්ෂණික උපකරණ පාසලට පිරිනැමීමද සිදුවිය.
මෙම උත්සව අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments