Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර උසස් බාලිකා විදුහලේ දේශපාලන විද්‍යා අංශය සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් රාධා වෙන්කතරාමන් මෙනෙවියගේ සහහභාගිත්වයෙන් පසු ගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.  විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක වු එහි විවිධ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.

(ඇන්ටන් විජේරත්න විසිනි)

DSC_0514 DSC_0534 DSC_0572 DSC_0657 DSC_0658 DSC_0672

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.