Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට වසර 140 ක්සපිරීම සහ එම විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමයට වසර සියයක්  පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු පාගමනක් පසුගියදා පැවැත්විණි. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු පාගමනට රථ පෙරහරක්, ආදි කර්තෘවරුන්ගේ ඡායාරූප සහිත පුවරු රැගත් පෙරහරක්, දැනට ජීවතුන් අතර සිටින විදුහල්පතිවරුන්, ආදි ගුරුභවතුන්, ක්‍රීඩා හා සේවා කණ්ඩායම්, විද්‍යාලයේ සිසුන් සහ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. පාගමන රිච්මන්ඩ් විද්‍යාලයෙන් පිටත්ව වක්වැල්ල මාර්ගය ඔස්සේ ගාලු නගරය දක්වා ගමන් කෙරිණි.

DSC00448 DSC00467 DSC00470 DSC00518 DSC00520 DSC00528 DSC00531 DSC00549 DSC00560 DSC00562 DSC00585 DSC00587 DSC00591 DSC00596 IMG_8873 IMG_8985 IMG_9257 IMG_9340

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.