සිසු මියැසි රංගන සහ මහර හරසර ප්‍රණාම උළෙල 2016
- 2016-10-03 00:22:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහර අධ්‍යාපන කොට්ඨසයේ පාසල් 40 ක් අවරණය කරමින් පැවැත්වූ සිසු මියැසි රංගන සහ මහර හරසර ප්‍රණාම උළෙල 2016 ප්‍රසංගය පසුගියාදා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ. බස්නාහිර සංවර්ධන සහ මහා නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම වැඩසටහන පැත්විණ. ගුරු සිසු අගැයිම් උපාහාර උළෙලක් ද මෙයට සමගාමීව පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments