Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හවායි දූපතේ කිලවුවා ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස 26ක් විනාශ වී ඇති අතර තවත් සියගණනක් නිවෙස් වලට අනතුරුදායක වී ඇති බව වාර්තා වේ. කන්දේ ස්ථාන කිහිපයකින් පිපිරීම් ඇතිවීම හේතුවෙන් 2000ක පමණ පිරිසක් ඉවත් කරනු ලැබ ඇත. කන්දේ සිට මීටර් 70ක් පමණ ඉහලට ලාවා විහිදෙන බවත් ප්‍රධාන විවරය වටා තවත් විවර 10ක් පමණ සෑදී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.  පසුගිය සිකුරාදා ඇතිවූ රිච්ටර් මාපාංක 6.9ක භූමි කම්පාවෙන් පසු මෙම තත්ත්වය උදා වූ බව බලධාරීහු පවසති. කිලව්වා ලොකයේ වඩාත් ක්‍රියාකාරී ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසර 35ක් තිස්සේ නිරන්තරයෙන් පුපුරා ගොස් තිබේ.
 
(බීබීසී පුවත් ඇසුරිනි)

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.