ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකාවෙන් සියපතට අරුණැල්ලක්
- 2025-10-22 13:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.පී.පී.හේරත් මහත්මිය ප්‍රධාන විද්‍යාලයීය කලා සංසදය මගින් දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන "සියපතට අරුණැල්ලක්" කලා මංගල්‍යය ගම්පොළ වික්‍රමබාහු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
සම්භාවනීය ආරාධිත අමුත්තෝ ලෙස ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සහ කුසුම් රේණු මහත්මිය සහභාගී වූහ.
ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය අධ්යක්ෂ අරුණමාලි රත්නායක හා උඩපළාත කොට්ඨාස අධ්යක්ෂ ඉන්දිකා කුරුප්පු යන මහත්මීහුදමෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments