Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයෙන් වඳවී යෑමට ආසන්නව පවතින ඉන්දුචීන ව්‍යාඝ්‍රයන්ගේ නව ගහනයක් සොයා ගැනීමට නැගෙනහිර තායිලන්තයේදී පරිසර සංරක්ෂකයන්ට හැකිව තිබේ.

ලෝකයේම මෙවැනි වර්ගයේ ව්‍යාඝ්‍රයන් 250ට අඩු සංඛ්‍යාවක් ජිවත් වෙන බවද පරිසර සංරක්ෂකයෝ පෙන්වා දෙති.

නැගෙනහිර තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක සවිකර තිබූ කැමරා කිහිපයක ඉන්දුචීන ව්‍යාඝ්‍රයන් 6 දෙනෙකුගේ පමණ දර්ශණ පටිගත වී තිබේ.

තායිලන්තයේ අනවසර දඩයම් සඳහා වැට බැඳීමට ගත් ක්‍රියාමාර්ගය හෙතුවෙන් මෙවැ ව්‍යාඝ්‍රයන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවද පරිසර සංරක්ෂකයෝ සඳහන් කරති. මීට ශතවර්ශයකට පමණ ඉහතදී ලෝකය පුරා විවිධ වර්ගවලට අයත් ව්‍යාඝ්‍රයන් 100,000ක් පමණ ජීවත් වුවත් අද වන විට එය 3900ක් පමණ දක්වා අඩුවී තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී (බී.බී.සී. ඇසුරෙනි)

_95366981_tiger2 2 3 Capture

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.