18 වැනි සම්පත් රණවන අනුස්මරණ අභියෝගතා තරගාවලිය - 2016
- 2016-10-26 13:15:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරුණෑගල මලියදේව බාලදක්ෂයන් විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියාවේ පැරණිතම හා දැවැන්තම ගවේශන තරගය සඳහා මෙවර බාලදක්ෂ සහ බාලදක්ෂිකා කණ්ඩායම් 98 සහභාගී වූ අතර පසුගිය කිරිබත්ගල රක්ෂිතයේදී ඔක්තෝබර් 22දා අවසන් උත්සවය අති උත්කර්ෂවත් ලෙස මලියදේව විද්‍යාලයේදී පැවැත්විණි.
SMRCT 2016 අන්තර් පාඨශාලීය අභියෝගතා තරගාවලියෙහි නිල බාලදක්ෂ මාධය සහකරු SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර කටයුතු කරනු ලැබූ අතර බාලදක්ෂ අංශයේ සමස්ත ශූරතාවය කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂයන් විසින් ද බාලදක්ෂිකා අංශයේ සමස්ත ශූරතාවය වෙනන්ප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ බාලදක්ෂිකාවන් විසින් ද
බාලදක්ෂ අංශයේ අනු ශූරතාව ත්‍රිත්ව විද්‍යාල බාලදක්ෂයන් ද බාලදක්ෂිකා අංශයේ අනු ශූරතාව මහාමායා විද්‍යාලයී්‍ය බාලදක්ෂිකාවන් විසින් ද දිනාගනු ලැබූහ. 18 වැනි සම්පත් රණවන අනුස්මරණ අභියෝගතා තරගාවලියෙහි ශූරයන් වෙත විජය බාලදක්ෂ කඳවුරෙහි උණුසුම් සුබ පැතුම්!
සටහන - චමින්ද වාරියප්පෙරුම
Reply To:
Name - Reply Comment
0 Comments