තෙවැනි පාසල් වාරය හෙට ඇරඹෙයි
- 2025-08-17 19:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවැනි පාසල් වාරය හෙට(18දා) ආරම්භ වේ. තුන්වැනි වාරයේ දෙවැනි අදියර නොවැම්බර් මස 17 වැනිදා සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.
මුස්ලිම් පාසල් සඳහා දෙවැනි පාසල් වාරය 2025.08.19 වන අඟහරුවාදා දින අවසන් වූ අතර තෙවැනි වාරය ආරම්භ වන්නේ අගෝස්තු 25 වැනිදා සඳුදා දිනයේය.
The third school term for Sinhala and Tamil medium Government and Government-approved private schools will commence tomorrow (18). The second phase of the third term will be held from Monday, November 17, 2025, to Friday, December 19, 2025.
For Muslim schools, the second school term concluded on Tuesday, August 19, 2025, and the third term will commence on Monday, August 25, 2025.
සබැදි පුවත්
# දෙවැනි පාසල් වාරය අදින් අවසන්
# සා.පෙළට උ.පෙළට දින නියමවේ - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර
Reply To:
Name - Reply Comment
0 Comments