Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව ලාබාලතම ලෝක චෙස් ශුරයා බවට 18 හැවරිදි ඉන්දියාවේ ගුකේෂ් දොම්මරාජු පත් වී තිබේ.

පසුගිය වසරේ ලෝක ශුරතාව හිමි කරගත් චීනයේ ඩිං ලිජන් පරාජය කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇති බව The Hindu පුවත්පත වාර්තා කරයි.

2024 චෙස් ලෝක ශූරතාවලිය සිංගප්පූරුව සත්කාරකත්වයෙන් පවත්වා ඇති අතර එය මෙවර පවත්වා ඇත්තේ, 14 වැනි වතාවට ය.  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය X (මීට පෙර ට්විටර්) සටහනක් තබමින් ඔහුට සුභ පැතුම් එක්කර තිබිණි.

©The Hindu

Narendra Modi

 
 
 
 
 
 
 
Historic and exemplary! Congratulations to Gukesh D on his remarkable accomplishment. This is the result of his unparalleled talent, hard work and unwavering determination. His triumph has not only etched his name in the annals of chess history but has also inspired millions of young minds to dream big and pursue excellence. My best wishes for his future endeavours.
 
 
 
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.