Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබේ.

දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය  ඔස්කාර් සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්ත් චිත්‍රපටය බවටද එය පත්විය.


Judy චිත්‍රපටයේ Judy Garland චරිතයට රඟපෑ Renee Zellweger දක්ෂතම නිළිය ලෙසත් Joker චිත්‍රපටයේ රඟපෑ Joaquin Phoenix හොඳම නළුවා ලෙසත් සම්මාන ලැබීය.


Brad Pitt හා Laura Dern පිළිවෙලින් හොඳම සහාය නළුවා හා නිළියට හිමි සම්මාන හිමිකරගත්හ.  ඒ පිළිවෙළින් ඔවුන් රඟපෑ Once Upon A Time in Hollywood හා Marriage Story  චිත්‍රපට වෙනුවෙනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.