උල්කාපාත වැසි කිහිපයක් ඉදිරි දිනවලදී
- 2016-10-09 10:07:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉදිරි මාස කිහිපයේදී රාත්‍රි කාලයේදී උල්කාපාත වර්ෂාවන් කීපයක් ශ්‍රී ලංකාවේදී දර්ශණය කළ හැකි බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය ප්‍රකාශ කරයි.
ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන කාලසීමාවේදී මෙම උල්කාපාත වැසි නිරීක්ෂණය කළ හැකි බවත් ඩ්‍රැකොනිඩ්, ටොරිඩිස්, ලියොනීඩ්, ජෙමිනිඩීස්, අර්සිඩීස් යන උල්කාපාත වැසි මෙහිදී නිරීක්ෂණය වෙන බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නිකුත් කළ නිවේදනයක වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments