අනුලාවේ සිනලි රුවන්යාට කේරල අනුස්මරණ සම්මානය දෙවැනි වරටත්
- 2025-10-06 11:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ කේරල සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු තෙවැනි අන්තර්ජාතික චිත්‍ර තරගාවලියේ
'Kerala Village Life' තේමාව යටතේ පැවැත්වුණු එම චිත්‍ර තරගාවලියේ රටවල් 132 ක චිත්‍ර 57308 ක් අතරින් ජයග්‍රහනය ලබා ගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලයේ එච්.සිනලි රුවන්යා තුෂ්මිනි පීරිස් ශීෂ්‍යාව සමත් විය. ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 10 වන දින කේරල සංචාරක අමාත්‍ය පී.එන් මොහොමඩ් රියාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කේරල සංචාරක දෙපාර්තමේන්තුවේදි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
කේරලයේ ප්‍රසිද්ධ දර්ශනීය ස්ථාන රැසක් මෙන්ම ප්‍රධාන සංචාරක ගමනාන්ත රැසක් අන්තර්ගත වූ කේරල සංචාරයක්ද ජයග්‍රහණයයට ඇතුළත් විය .
කලා අංශයෙන් සුවිශේෂ දස්කම් පාන ඇය මේ වන විට භරතනාට්‍යම් විශාරද , ගායන විශාරද මෙන්ම වයලීන විශාරදවරියකි.නර්තන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ රැසකට උරුමකම් කියන ඇය නිවේදනය ,රංගනය ,සාහිත්‍ය නිර්මාණ කෙරෙහිද සුවිශේෂ දස්කම් පෙන්වයි.
මේ සියලු අංශවලින් මේවන විට ඇය ලබා ඇති ජයග්‍රහණ 300කට අධිකය. ඇය 2019 වර්ෂයේද 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විටත් කේරල සම්මානය දිනා ගන්නා ලදි.
මේ සියලු අංශවලින් මේවන විට ඇය ලබා ඇති ජයග්‍රහණ 300කට අධිකය.


සබැදි පුවත්
අනුලාවේ සිනලි රුවන්යා තුෂ්මිණිට කේරල ක්ලින්ට් අන්තර් ජාතික සම්මානයක්
Reply To:
Name - Reply Comment
0 Comments