IPL තරගාවලිය මැයි 17 වැනි දා
- 2025-08-25 10:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ප්රිමියලීග් (IPL) ක්රිකට් තරගාවලිය නැවතත් මැයි 17 වැනි දා ආරම්හ කිරීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. තරගාවලියේ ඉතිරි තරග බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් ප්රදේශවලදී පැවැත්වේ. පළමු තරගය ලෙස මැයි මස 17 වැනි දා රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි. තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වැනි දා පැවැත්වීමට නියමිත ය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මැයි 9 වැනි දා මෙම තරගාවලිය සතියක කාලයකට අත්හිටුවන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments