විද්‍යුත් මාධ්‍යය පරිහරණයෙන් මොළයට හානි සිදුවිය හැකියි
- 2018-10-11 01:48:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2005 වසරේදී අන්තර්ජාලය භාවිතය මෙන් තුන්ගුණයක් 2015 වසරේදී අන්තර්ජාලය භාවිතා කරන බවට සමීක්ෂණයක් මගින් හෙලිවී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන හයක් අන්තර්ජාලය භාවිතා කරන බවත් ජංගම දුරකතන සබඳතා මිලියන 25ක් ඇති බවත් අණාවරන වී තිබේ. මෙරට ජනගහනයෙන් මිලියන 4.5ක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් එම සමීක්ෂණය මගින් තහවුරු වී ඇත.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments