Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චිනයේ යුනාන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර් ය සුදත් රත්නායක මහතාට  යුන්නාන් මිත්‍රත්ව සම්මානය (Yunnan Friendship Award) හිමිව ඇත. යුන්නාන් පළාත් රජය විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානයි.  විදේශ විශේෂඥයින් (Foreign Experts) දස දෙනෙකු 2023 වසරේදී මෙම සම්මානයට තෝරාගෙන තිබුණි.  විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවෘත්ති, ප්‍රකාශන, සංස්කෘතිය, කලාව සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල උසස් සංකල්ප, උසස් තාක්ෂණයන් සහ නවතම ජයග්‍රහණ හඳුන්වා දීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් විදේශ විශේෂඥයින්ගේ සේවය ඇගයීම සම්මානය සඳහා නිර් දේශ වී තිබිණ.

යුනාන් විශ්ව විද්‍යාලය මෙම කීර් තිමත් සම්මානය සඳහා සුදත් රත්නායක  නිර්දේශ කර තිබුණි. යුනාන් විශ්ව විද්‍යාලයේ සේවය කිරිමට පෙර සුදත් මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශ්‍රේෂත්‍රෙය් විශිෂ්ට පරිචයක් දැක් වු විද්වතෙකි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.