Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සාහිත්‍යය මාසයට සමගාමීව   විජය ළමා පුවත්පතේ පළවන සාහිත්‍යය ලිපි අනුසාරයෙන් අසනු ලබන පැනයට පිළිතුරු ලියා සතිපතා මලලසේකර ශබ්දකෝෂ 25 බැගින් මාසයක් පුරාවට ශබ්දකෝෂ 100ක් දිනා ගැනීමට විජය පුවත්පත කියවන පාඨක සැමට අවස්ථාව උදාකරදී තිබේ. ඇම්. ඩී ගුණසේන සහ සමාගමේ අනුග්‍රාහකත්වයෙන්  මෙම මලලසේකර ශබ්දකෝෂ 100ක් ලබා දෙන අතර එය දැයේ දරුවන්ගේ භාෂා දැනුම වැඩි වර්ධනය කිරීමට ඉවහල්වන මහගු සත්කාරයකි. අසන පැනයට අඳාල ලිපි සති පතා විජය පුවත්පතේ පළ වන අතර පිළිතුරු " ගුණසේන පැනයට පිළිතුරු" විජය පුවත්පත ,තැ.පෙ.2037 .කොළඹ යන ලිපිනයට එවිය යුතුයි . නැතිනම් 075 913 3175 යන වට්ස්ඇප් අංකයට එවිය යුතුයි .

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.