සඳවටා දින දහයක ගමනකට නාසා සූදානම්
- 2025-09-24 14:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ ගගනගාමීන් හතර දෙනෙකු සඳ වටා දින දහයක ගමනකට සහභාගී කරවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි.
චන්ද්‍ර මෙහෙයුමක් සිදුව දැනට වසර 50ක් ගතවී ඇති නිසා නාසා ආයතනය මෙලෙස ගගනගාමීන් හතර දෙනෙකු යවා නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන බව සඳහන්ය.
ආටිමිස් II නමින් හැදින්වෙන මෙහෙයුමේ දී ගගනගාමීන් සිව්දෙනා දින දහයක වට සංචාරයකින් පසු නැවත පෘථිවියට පැමිණෙනු ඇත. රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරිමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මකවේ.
නාසා හි වැඩබලන නියෝජ්යත සහකාර පරිපාලක ලකීෂා හෝකින්ස් පවසා ඇත්තේ මෙය මානව අභ්‍යවකාෂ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බවය.
Reply To:
Name - Reply Comment
0 Comments