තෙත් බිම් සිතුවම් - 2026 දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලිය
- 2025-12-23 15:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2026 තපබරවාරි 02 වැනි දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තතන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ ෙදපාර්තෙම්න්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහතයන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ.. පාසල් හා විවෘත යන අංශ දෙක සඳහා මෙම තරඟය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න

Reply To:
Name - Reply Comment
0 Comments