Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 870 ක් දුරින්, තාරකා විද්‍යාඥයන් විසින් WASP-12b නමින් නම් කරනු ලැබූ ග්‍රහලෝකය පිහිටා ඇත. මෙය වායුමය ග්‍රහලෝකයක් වන අතර, ස්කන්ධය බෘහස්පතිගේ සද්කන්ධය මෙන් 1.41 කි. බෘහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයයි. බෘහස්පති වායුවලින් නිර්මාණය වූ වායු යෝධයෙකි.
WASP-12b ග්‍රහලෝකය, තරුවක් වටා කැරකෙයි. ග්‍රහලෝකය පිහිටා ඇත්තේ මේ තරුවට ආසන්නයේය. එබැවින්, ග්‍රහලෝකයේ උෂ්ණත්වය ඉතා ඉහළය.
තාරකාවෙන් යෙදෙන දැඩි ගුරුත්වාකර්ශණ බලය නිසා මේ ග්‍රහලෝකයේ හැඩය විකෘති වී ඇති බවත්, එය ගෝලාකාර නොව බිත්තරයක වගේ හැඩයක් ගන්නා බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති. එපමණක් නොව, WASP-12b ග්‍රහලෝකයට එම තාරකාව වටා ගමන් කරන්නේ ගතවෙන්නේ පෘථිවි පැය විසි හතරක් පමණි. අප මේ ග්‍රහලෝකයේ සිටින්නේ නම්, අපට දිනපතා අවුරුදු සැමරිය හැකිය.

ලුසිත ජයමාන්න
BBC Planets ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.