ජාතික කනිෂ්ඨ චෙස් තරගාවලිය අද සිට
- 2018-08-29 12:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික චෙස් සංගමය සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ චෙස් තරගාවලිය අද සිට සැප්තැම්බර් 01දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට සහභාගි විය හැක්කේ වයස 20න් පහළ දිස්ත්‍රික් මට්ටමේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 1200ට වැඩි ක්‍රීඩිකාවන්ට හා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 1400ට වැඩි ක්‍රීඩකයන්ට පමණි.
තරග වට අටකින් මෙම තරගාවලිය පැවැත්වෙන අතර, තරග වටයක කාලය පැය 04කි. තරගාවලියේ අද අවසන් දින (සැප්.01දා) දක්වා දිනකට තරගවට දෙක බැගින් තරග වට අට නිමාවට පත්වේ.
තරගාවලිය කාන්තා හා පිරිමි ලෙස වෙන් වෙන්ව පැවැත්වෙන අතර, එහිදී තරග වට අටෙන් වැඩිම ලකුණු අනුපිළිවෙළට තරගාවලියේ ජාතික කනිෂ්ඨ ශූරයා සහ ශූරිය තෝරා ගනු ලැබේ.
කරන්දෙණිය - එම් .සුසිල් ප්‍රියන්ත
Reply To:
Name - Reply Comment
0 Comments