ටෙස්ට් තරගාවලියත් එංගලන්තය දිනයි
- 2018-11-26 15:45:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි.
ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් නායක සුරංග ලක්මාල් හා මලින්ද පුෂ්පකුමාර ලකුණු 58ක සබඳතාවක් පවත්වමින් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන එමට කටයුතු කළත් එම උත්සාහය ව්‍යවවර්ත විය.
මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමගින් එංගලන්තය ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ අතර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වයිට් වොෂ් කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක්වෙයි.
එංගලන්තය පළමු ඉනිම 336/10
ශ්‍රි ලංකාව පළමු ඉනිම 240/10
එංගලන්තය දෙවැනි ඉනිම 230/10
ශ්‍රි ලංකාව දෙවැනි ඉනිම 284/10
Reply To:
Name - Reply Comment
0 Comments