දඬුවම් පහරින් ස්වීඩනයට ජය
- 2018-06-19 14:59:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙය ඊයේ (18දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.
නමුත් 65 වැනි විනාඩියේදී ස්වීඩන කණ්ඩායමට ලැබුණ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ස්වීඩනයේ ග්‍රැන්ක්විස්ට් සමත්වීම හේතුවෙන් තරගයේ ජය ස්වීඩනයට හිමිවිය.2002 වසරෙන් පසුව ලෝක කුසලාන තරගාවලියකදී ස්වීඩනය දඬුවම් පහරක් සාර්ථක කර ගත් අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments