නුවණ් ප්‍රදීප් ආබාධයකට
- 2019-01-21 11:42:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට අහිමි වී තිබේ. ඒ ඔස්ට්‍රේලියා XI කණ්ඩායම හා පැවැති පුහුණු තරගයේදි ඔහු කළවයේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි.
පුහුණු තරගයේ පන්දුවාර තුනක් යැවීමෙන් පසුව ඔහු මෙම ආබාධයට ලක්විය. කෙසේ වෙතත් ඔහු වෙනුවට කණ්ඩායමට එක්වෙන ක්‍රීඩකයෙක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නොකළේය. සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ලෙස මේ වන විටත් සංචිතයට ඇතුළත්ව සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments