බ්‍රසීල පළමු කඩඉම අසාර්ථකයි
- 2018-06-18 13:29:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර තරගාවලය ජයගනු ඇතැයි පූර්ව මත පළකර තිබෙන බ්‍රසීල කණ්ඩායම තරගාවලිය ආරම්භ කර ගනිමින් පැවැත්වූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට නොහැකිවිය. ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ 20 වැනි විනාඩියේදී බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් පිලිපේ කෝටිනෝ ගෝලයක් වාර්තා කළේය. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුබර් වාර්තා කළ ගෝලය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොවර අවසන් විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments