මයිකල් ලම්බ් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනියි
- 2017-07-20 09:12:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ මයිකල් ලම්බ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඔහුගේ වළලුකර ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එක්දින තරග තුනකදී හා විස්සයි20 තරග 27කදී ලම්බ් ඒංගලන්ත කණ්ඩායම නියෝජනය කර තිබේ. සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් රැස්කළ ලෝකයේ අතලොස්සක් වූ ක්‍රීඩකයන් අතර මයිකල් ලම්බ්ගේ නමද වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments