LPL දෙස්ම්බර් 4 ඇරඹෙයි
- 2021-09-24 17:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අද (24දා) සිට ආරම්භ කිරීමට නියමිතය.
ඔක්තෝබර් 05 දා ක්‍රීඩකයන්ට ලියාපදිංචිවිමට අවස්ථාව ඇති තිබේ. ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන් 20ක් ඇතළත් වෙයි.
ඒ අතරට දේශීය ක්‍රීඩකයන් 14ක් හා විදේශීය ක්‍රීඩකයන් 6ක් ඇතුළත් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments