2024 මාර්තු මස 29 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}
ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 65ක් පමණි.
ඒම ඉලක්කය පන්දුවාර 8.3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 71ක් රැස්කමින් පසුකර යාමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |