ඔස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරයන් ලෙසින් කිරුළු පළදියි
- 2023-11-20 09:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19දා) පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 50 තුළදී සියල්ලන් දැවී ලබාදුන් ලකුණු 241ක ඉලක්කය, තරගයේ 43වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත් විය.
මෙය ඔස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැළදී 06වැනි අවස්ථාව විය.
Reply To:
Name - Reply Comment
0 Comments