ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි20 සංචිතය නම් කරයි
- 2022-06-02 12:15:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියා හා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම නම්කර තිබේ.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 18ක් ඇතුළත් වෙයි.
මෙහිදී ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂයට යළි අවස්ථාවක් ලැබී තිබේ.
ඊට අමතරව නවකයන ලෙස නිවිඳු ප්‍රනාන්දු, මතීෂ පතිරණ කණ්ඩායමට නම්කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුස්න රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්
අතිරේක ක්‍රීඩකයන් - ජෙෆ්රි වැන්ඩසේ, නිරෝෂන් දික්වැල්ල
Reply To:
Name - Reply Comment
0 Comments