Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සිය අධ්‍යාපනයේ ඉහළම සන්ධිස්ථානයට පැමිණ ඇත. ඒ් ගෞරව ආචාර්යය උපාධිය සම්පූර්ණ කරමිනි. ඔහු මෙම උපාධිය පසුගියදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ මෙය තමන්ගේ දිගු කාලීන සිහියනයක ප්‍රතිඵලයක් බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අධ්‍යාපනය සමබරව පවත්වා ගැනීම අභියෝගයක් වූ බවත් මෙහිදී ආචාර්ය ක්‍රිස් වෝක්ස් පවසා සිටියේය.

33 හැවිරිදි වෝක්ස් ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස අංශ ත්‍රිත්වයේම එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙම අධ්‍යාපන දක්ෂතාව හිමිකර ගැනීම විශේෂත්වයකි. ඔහු නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලානයේදීද එංගලන්ත කණ්ඩායම නියෝජනය කලේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.