Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වාර් ෂීකව සංවධාන කරන ‘ශ්‍රී. ලංකා මිත්‍රත්ව පාපැදි සවාරිය’ට සහභාගි වීමට චීනයේ ග්වැංග්ෂූ නුවර සිට වයස අවු­රුදු 19න් පහළ තරගකරුවන් 20 දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ මෙරටට පැමිණියහ. 
කටුනායක ගුවන්තොටුපොළ අසලින් ආරම්භ වී කොළඹ, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, මිරිස්ස, දික්වැල්ල ඔස්සේ පැමිණ හම්බන්තොට ෂැංග්රිාල්ලා හෝටලය අසලින් නිමාවට පත් වීමට නියමිත තරගය දින 3ක් පැවැත්වේ.
කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට වයස අවු­රුදු 19න් පහළ පාපැදි තරගකරුවන් 20 දෙනෙකු ද කටු­නායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.