චමීරට ලෝක කුසලානය අහිමි වෙයි

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 02:33 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. 

දින පොත