Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන රෙසිප්‍රින්ට් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්ත්පර 9.96ක කාලයකින් නිමකරමින් නව දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ශ්‍රී ලංකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වූයේය.

මේ අනුව දකුණු ආසියානු කලාපය තුළ පළමු වරට මීටර් 100 ඉසව්ව තත්ත්පර 10කට වඩා අඩු කාලයකින් නිමකළ පළමු ක්‍රීඩකයා බවට යුපුන් සමත්වූයේය.

මේ වසරේ සිය ක්‍රීඩා දිවියේ උපරිම දක්ෂතා දක්වමින් සිටින යුපුන් අවස්ථා කිහිපයකදී මීටර් 100 දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට සමත්විය. මීට පෙර යුපුන්ගේ මීටර් 100 ඉසව්ව සඳහා හොඳම කාලය ලෙසින් වාර්තා වී තිබුණේ තත්ත්පර 10.06කි.

මිටර් 100 ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජැමෙයිකාවේ උසේන් බෝල්ට් වන අතර ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 9.58කි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.