විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් යයි
- 2020-07-20 23:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.
කොවිඩ් 19 හේතුවෙන් කල් දමන තරගාවලිය යළිත් 2021 ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පැවැත්වීමට බලාපොරොත්තු වන බව නිලධාරීහු පැවසූහ.
2022 දී විස්සයි 20 ලෝක කුසලානයක් ද පැවැත්වෙන අතර ඉන්දියාවේදී 2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය එම වසරේ ඔක්තෝබර්-නොවැම්බර් දක්වා පසුපසට ගොස් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments