වෝන්- මුරලි ටෙස්ට් තරගාවලියේ ටිකට් රු. 12500ටත්
- 2025-01-22 17:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අලෙවිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මේ අනුව www.srilankacricket.lk වෙබ් අඩවියෙන් හා කොළඹ පිහිටි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍ර යෙන් මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ලබා ගැනීමට අවස්ථාව තිබේ.
රු. 500, රු 7500, රු 10000 හා රු 12500 යන මිල ගණන්වලට ප්‍ර වේශපත්‍ර මිල තීරණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments