Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

උදෑසන අසිරිය

  • 2020-07-02 18:25:21
  • 0 Comments

    අලුත් දවසක් කැන්දාගෙන හිරැ කුමරා ලොවට වඩින්නට සූදානම් ය. මද සුළඟට සෙලවෙන ගස්වැල් සුන්දර නැටුමක සිරි මවයි. සිහින් පිනි බිඳු කිහිපයක් විකසිත මල් කුමරියන් මත වැටී මුතු මෙන් බබළයි. පාට පාට මල් කුමරියෝ සුවඳ හලමින් හිරැ කුමරා පිළිගන්නට සැරසී සිටිති. කන්කලු මිහිරි ගී ගයමින් කුරැල්ලෝ  සංගීත සාද පවත්වති. සේපාලිකා මල් තණ පලස මත වැටී චමත්කාරජනක දර්ශනයක් මවාපායි. තවමත් විකසිත නොවූ මල් පොහොට්ටු හිරැ කුමරා පායා ඇද්දැයි බලයි.   
උදෑසන කෑම සොයා යන සියොතුන්ගේ නාදය මුළු පරිසරයම ගීතවත් කරයි. ළා හිරැ රුස් පොළොවට පතිත වන විට ශාක පත්‍ර උඩට වැටී ඇති පිනිබිඳු මුතු මෙන් දිලිසෙයි. කිරි කොක් රූනක් සේ ළමයි සිප්සතර ඉගෙනීමට පාසලට ඇදෙති. මෙතෙක් පැවැති නිසොල්මන් බව බිඳී දැඩි කලබලකාරි තත්ත්වයක් ඇති වි තිබේ.

තරැෂි කාවින්ද්‍යා පියුමාලි
5 ශ්‍රේණිය,
බප/හො/ කනිෂ්ඨ විද්‍යාලය,
හොරණ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.