සුන්දර වෙල්යාය
- 2020-08-20 16:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙල් එළිය පුරාවට හමන සිහිල් සුළඟ පිරිසුදු වාතය ගත සිත පිනවයි. සරැසාරව වැවුණු කුඹුරැ යාය දැකුම්කලුය. කුඹුරැයාය මැදින් ගලා යන දිය දහරින් පිරැණු ඔය එම සුන්දරත්වය තව තවත් වැඩි කළේය. වෙල් යාය වටේ ඇති ඇළ ඉවුරැවල කෙටල සරැවට වැවේ. පස සෝදා යාම වළකාලන ඇළ ඉවුරේ ඉඩම්වලට ආශිර්වාදයකි. කෙටල පඳුරැ කොරවක්කන්ගේ ආරක්ෂිත බලකොටුව විය. වෙල් යායේ සුන්දරත්වය දනවන කොකා, කිරළා, කොරවක්කා, කැස්වටුවා, පිළිහුඩුවා වැනි මාංස භක්ෂක පක්ෂීහු ද සිටිති.
එසඳි සත්මලී
5 ශ්‍රේණිය, වත්තේගම බාලිකා මහා විද්‍යාලය. වත්තේගම.
Reply To:
Name - Reply Comment
0 Comments