Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

 
අපි එදිනෙදා ජීවිතයේදී පරිගණක, විද්‍යූත් කෝෂ වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු ඉගෙක්ට්‍රොනික උපාංග භාවිත කරන්නෙමු. මේවා අපි කෙටි කලකින් භාවිත කොට සිත් පිත් නැති මිනිසුන් සේ පරිසරයට මුදා හරින්නෙමු. ඔබ දන්නවාද? මේවාපරිසරයට අක්‍රමවත් ලෙස මුදාහැරිය විට පස මෙන් ම ගහකොළ ද නිසරැ තත්ත්වයට පත් වේ. මේ ආකාරයට මිනිසාගේ ආහාර දාමයට ද ගහකොළ මගින් මේවා එක්වී මිනිස් ශරීරයට විවිධ ලෙඩ රෝග එක්විය හැකි ය. ශ්වසන රෝග ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා ආදිය මේවාට හොඳම නිදසුන් ය. අපි මේවා නිසි ලෙස බැහැර කළහොත් පරිසරය සුන්දර වනු ඇත. සමීක්ෂණවලින් දැනට අනාවරණය කරගෙන ඇති ආකාරයට අවුරැද්දකට පරිසරයට මුදා හැරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 40කටත් වැඩි ය.
මේ ආකාරය වෙනස් කිරීමට නම් අප කළ යුත්තේ කුමක් ද? අපට අවශ්‍ය තරමට පමණක් විද්‍යුත් උපාංග භාවිත කිරීමයි. ඒවා නිසි ලෙස බැහැර කිරීම යි. ඒ පිළිබඳව අන් අය දැනුවත් කිරීම යි. එවිට අපට අනාගතයේ පිරිසුදු සුන්දර රටක් බිහි කිරීමට හැකි වනු ඇත.
 
නඳුනි කාව්‍යා හේරත්
7 ශ්‍රේණිය,
කුලි/ විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.